Hi යාලුවනේ කොහොමද..? ඔන්න මේ කියලා දෙන්න හදන්නේ කොහොමද AliExpress එකෙන් බඩු ඕඩර් කරන්නේ කියලා.. මේ වෙනකොටත් දන්න අය ඇති හැබැයි නොදන්න අයත් ඇති අන්න ඒ නොදන්න අයට තමයි මේ කොහොමද බඩුවක් ගෙදරටම ගෙන්න ගන්නේ කියන එක පෙන්නලා දෙන්නේ..
ඔන්න මුලින්ම කරන්න ඕනේ AliExpress වෙබ් සයිට් එකට හරි ඔයාලගේ ෆෝන් එකට AliExpress ඇප් එක හරි දාගන්න ඕනේ..
ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලගේ ඇත්ත තොරතුරු දාලා ගිණුමක් හදාගන්න එක.. ( සැ.යු - නිවැරදිව ලිපිනය හා නම දුරකථන අංකය ඇතුලත් කිරීම අත්‍යවශයි )
හරිම ලේසී යාලුවනේ ගිණුම හදාගන්න.. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලා කැමති බඩු ඕඩර් කරන එක තමයි.. තවත් වැදගත් දෙයක් තමයි මේකේ ගණුදෙනු කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා උදා: PayPal Visa Master Card මේ විදිහට තමයි ගෙවීම කරන්න තියෙන්නේ.. බැංකු කාඩ් එකකින් ගෙවනවනම් ඒ අදාල අංක ඇතුලත් කරලා කාර්ඩ් එක කරල තියන්න පුලුවන්..
මම ඔයාලට පහලින් දාන්නම් ගිණුමක් හදාගන්න ලින්ක් එක මේ ලින්ක් එකෙන් ඔයා ගිණුමක් හැදුවොත් ඔයාට රු2ක් වගේ සුළු මුදලකට බඩු මිලදී ගන්නත් පුලුවන්..
මෙන්න ලින්ක් එක : https://a.aliexpress.com/_mLDqqK2

0 Comments